📞 0112986551
Fostering creativity and cultural expression at the University of Kelaniya
The inaugural of the Kalana 2018 Performances, Media Art and Literature Photography and Art...
2020 / 2021 අධ්‍යයන වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණි නවක විද්‍යාර්ථි ඔබගේ හැකියා" කුසලතා ඇගයීම අරභයා එළිදක්වනු ලබන “මුවරද” සාහිත්‍ය නිර්මාණ සංග්‍රහය සඳහා ඔබගේ නිර්මාණ භාර ගැනීමට අපේක්ෂිතය. නිර්මාණ අංශ -
කෙටිකතා - Short stories
කාව්‍ය රචනා - Poetry Writng
ගේය පද රචනා - lyrics writing
සන්නිදර්ශන - - Illustrator
(කාව්‍ය රචනා සමඟ භාවිත කිරීමට අපේක්ෂිතය.)
කොන්දේසි
පළමු වසර විද්‍යාර්ථියෙකු විය යුතුය. ( අධ්‍යයන වර්ෂය 2020 / 2021 )
නිර්මාණය විද්‍යාර්ථියාගේ ස්වකීය නිර්මාණයක් විය යුතුයි. ( සංස්කාරක මණ්ඩලය විසින් තෝරා ගන්නා නිර්මාණ ස්ව නිර්මාණ බවට ස්ථිර කථිකාචාර්යවරයකු විසින් තහවුරු කළ යුතුය.)
සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වයෙන් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
සාහිත්‍ය නිර්මාණ
කෙටි කතා, කාව්‍ය රචනා සහ ගේය පද රචනා (සිංහල)
Font - Iskoola potha හෝ FM fonts (FMAbhaya වඩාත් සුදුසුය)
Font size - 12
Short stories, Poem and lyrics writing (English)
Font - Times New Roman
Font size - 12
ඔබගේ නිර්මාණ පහත විද්‍යුත් ලිපිනයට නිවැරදි තොරතුරු සහිතව යොමු කරන්න.
Email - muwaradauok22@gmail.com
Email Subject - short story / poem / lyrics / illustrator
Email body - student name, Student number, Phone number , Faculty, Title of the creation
Attachment - ලිඛිත නිර්මාණය word සහ pdf ගොනු දෙකක් ලෙස එවිය යුතුය.
සන්නිදර්ශන JPG ගොනු ලෙස එවිය යුතුය
නිර්මාණ භාරගන්නා අවසන් දිනය - 2022 ඔක්තෝබර් 15
විමසීම් - 076 692 5727 | 071 560 0732